එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි
July 21, 2025 - 4:56 PM
මුම්බායි හී වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ගොඩ බැස්වීමට සූදානමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට ලක්වී තිබෙනවා.
ගුවන් යානය ගොඩ බැස්වීමේදී මෙම ගුවන් යානය ගුවන් පථයෙන් ඉවතට පැන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ගුවන් යානයේ එන්ජිමට සහ පසුපස කොටසට හානි සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් කිසිවෙක්ට හානි සිදු වී නොමැති බවයි.
(lknews.lk)