යළිත් වායු දූෂණය ඉහළ යයි

March 06, 2024 - 11:30 AM
වායු තත්වක දර්ශකයට අනුව මෙරට වායු දූෂණය ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ වායු දූෂක අගය 127ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ වායු දූෂක අගය 105ක් ද ත්‍රිකුණාමලයේ 159ක් සහ ගාල්ලේ වායු තත්වක දර්ශක අගය 158ක් ලෙස සටහන් වනවා.

වායු තත්වක දර්ශකයෙහි අගය 150- 200 ත් අතර පැවතීම අවදානම් මට්ටමක පවතින බව සැළකෙනවා.
(lknews.lk)