වායු ගුණාත්මකභාවය පහළට

March 17, 2024 - 10:12 PM
දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ, පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන්.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුරුණෑගල , බදුල්ල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක ඒ අතර වන බවයි.
(lknews.lk)