රෆා නගරයට ගුවන් ප්‍රහාර

February 12, 2024 - 9:53 AM
ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින බව පලස්තීන රතු කුරුස සංවිධානය පවසනවා.

මෙම ප්‍රහාර හමුවේ විශාල පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මිලියන 1.5ක ජනතාවක් මේ වන විට රෆා නගරයට එක්රැස්වී සිටින බවයි.
(lknews.lk)