මත්පැන් මිල අඩු වෙන්නේ නැහැ - සුරාබදු දෙපාර්තමේන්තුව

March 27, 2024 - 4:09 PM
මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබදු අඩු කරන බවට පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි සංශෝධනයක් පිළිබඳව මේ දක්වා තම දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීමක් ලැබී නොමැති බවයි.
(lknews.lk)