ඇලෙක්සි නවල්නිගේ සිරුර මවට ලබා දෙයි

February 25, 2024 - 8:47 AM
රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ සිරුර ඔහුගේ මවට ලබාදීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් ඔහුගේ සිරුර රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට ඇයව එකඟ කරවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විපක්ෂ නායකවරයා පසුගිය 16 වනදා රුසියානු සිර කඳවුරකදී අභිරහස් ලෙස මිය ගියා.
(lknews)