අලි සබ්රි රහීම් අත්අඩංගුවට ගනියි

July 20, 2024 - 11:33 AM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අලි සබ්රි රහීම් අද (20) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා ඔහුට වරෙන්තු නිකුත් කර තිබූ අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)