අත්අඩංගුවට ගත් අලි සබ්රි රහීම්ට ඇප

July 20, 2024 - 2:02 PM
අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඇප මත මුදාහරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මතයි.

එමෙන්ම ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

(lknews)