අද දිවයිනේ සියලුම සුරාසැල් වැසෙයි

October 03, 2023 - 9:39 AM
අද (03) දිනයේ දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. 
ඒ අදට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන්. 
 
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
(lknews.lk)