සියලු පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙනවා - විපක්ෂ නායක සජිත්

March 26, 2024 - 5:11 PM
කිසිදු වර්ගීකරණයකින් තොරව හතළිස් එක් ලක්ෂයක් වන සමස්ත පාසල් දු දරුවන්ට මේ වසර අවසන් වීමට පෙර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තංගල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.
(lknews.lk)