හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල් වැසෙයි

May 04, 2025 - 4:30 PM
පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 07වනදා යළි පාසල් ආරම්භ කරන බවයි.

(lknews.lk)