ඊශ්‍රායලය වෙනුවෙන් ඇමරිකාව කැපවෙයි

August 02, 2024 - 3:32 PM
ඊශ්‍රායලය වෙත එල්ල වන ඕනෑම තර්ජයනයකින් ඊශ්‍රායලය ආරක්ෂා කරන බව ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඒ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවති දුරකථන සංවාදයකදීයි.

එමෙන්ම ඊශ්‍රායල දේශසීමාවන්හි ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය අවම කිරීමට උත්සාහ ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

(lknews)