ඇමරිකාව විදේශ අරමුදල් ඩොලර් බිලියන 60ක් කපා හරියි
March 05, 2025 - 11:49 AM
විදේශ අරමුදල් අත්හිටුවීමට අමෙරිකාව පියවර ගැනීමෙන් ලොව පුරා රටවල් රැසකට දරුණු බලපෑම් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ විදේශ අරමුදල් ගිවිසුම්වලින් 90% කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමත්, අමෙරිකානු ඩොලර් බිලියන 60ක ආධාර කප්පාදු කිරීම හේතුවෙන්.
අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය සමඟ ඇතිකරගත් ගිවිසුම් දසදහසක් පමණ අවසන් කිරීමට තීරණය කළ බව අමෙරිකාව ලොව පුරා රාජ්‍ය නොවන සංවිධානවලට දැනුම් දී තිබෙනවා.
(lknews.lk)