අම්පිටියේ සුමනරතන හිමිට ඇප
May 23, 2025 - 5:44 PM
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත මුදාහැර තිබෙනවා.
අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන් වහන්සේව අද (23) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන් වහන්සේව අද (23) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)