වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු පත්කෙරේ

November 29, 2023 - 1:15 PM
වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කරීම සිදු කළ බවයි.
(lknews.lk)