උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ගැන නිවේදනයක්

February 01, 2024 - 2:49 PM
අධ්‍යයන පොදු සහතික සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව මෙවරද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම එම උත්තර පත්‍ර පරික්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරු ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
(lknews.lk)