Online පනත ගැන නිවේදනයක්

February 06, 2024 - 5:40 PM
මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් online පනත පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව සම්මත කර ඇති බවට පදනම් විරහිත ලෙස පළකර ඇති වාර්තා පිළිබඳව මහජනතාව දැනුවත් කර තිබීම විශේෂත්වයක්.
(lknews.lk)