Google සමාගමෙන් නිවේදනයක්

February 28, 2024 - 11:09 AM
2024 අගොස්තු 1 වන දින සිට Google සමාගම විසින් Gmail සේවාව නැවැත්වීමට කටයුතු කරන බවට මීට පෙර තොරතුරු වාර්තා වුණා.

Google සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර කරමින් සඳහන් කළේ එය අසත්‍ය තොරතුරක් වන බවයි.

ඒ බව පවසා Google සමාගම සිය නිල 'X' ගිණුමෙහි සටහනක් ද තබා තිබෙනවා.
(lknews.lk)