Apple සමාගමෙන් ඇමරිකාවට එරෙහිව අභියාචනයක්?

December 28, 2023 - 11:01 AM
Apple Series 9 සහ Ultra 2 යන smart watch දෙවර්ගය ඇමරිකාව විසින් තහනම් කර තිබෙනවා.

Apple සමාගම පවසන්නේ එම තීරණයත් සමඟ ඊට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.
(lknews.lk)