දේශපාලන පක්ෂ වෙත දැනුවත් කිරීමක්

February 27, 2024 - 3:14 PM
මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (27) සහ මාර්තු 6 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළා.

එමඟින්  මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු වනවා.
(lknews.lk)