ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්

November 12, 2023 - 2:43 PM
ත්‍රිකුණාමලය අවට ප්‍රදේශයෙන් සුළු භූචලනයක් සිදුව තිබෙනවා.

මේ බව භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය විසින් සඳහන් කළා.

එහි අගය රික්ටර් මාපකයේ 3.4ක් ලෙස සටහන් වී තිබෙනවා.
(lknews.lk)