ඉන්දියාවේ ප්‍රදේශයක භූ කම්පනයක්

February 05, 2024 - 10:27 AM
ඉන්දියාවේ කාශ්මීර් හි කාර්ගිල් ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 3.8ක ප්‍රබලත්වයකිනි.

භූමි කම්පාවෙන්  කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදු වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(lknews.lk)