චීනයෙන් වෙළෙඳපොලට ඉලෙක්ට්‍රික් කාර් එකක්

March 12, 2024 - 5:14 PM
චීනයේ සියෝමි සමාගම නිපදවූ පළමු විද්‍යුත් මෝටර් රථය මෙම මස එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඇනවුම් ලබා ගැනීම සඳහා රට පුරා නගර 29ක වෙළෙඳසැල් 59ක් මේ වන විට සුදානමින් සිටින බව එම සමාගම පැවසුවා.

සියෝමි චීනයේ පස් වැනි විශාලම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමයි.
(lknews.lk)