ඉන්දියාවේ හමුදා මධ්‍යස්ථානයක් අසල පිපිරීමක්

December 15, 2023 - 10:16 AM

ඉන්දියාවේ Assam ප්‍රාන්තයේ Jorhat හමුදා මධ්‍යස්ථානය ආසන්නයෙන් පිපිරීම් හඬක් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(lknews.lk)