බොරතෙල් මිලෙහි වැඩි වීමක්

February 07, 2024 - 1:22 PM
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් ඊයේ වාර්තා වුණා.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 63ක මට්ටමේද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78.75ක් දක්වා ද ඉහළ දමා තිබෙනවා.
(lknews.lk)