කොළඹ උද්ධමනයේ වර්ධනයක්
December 31, 2024 - 6:24 PM
කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) නිවේදනය කළේ 2024 දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -3.0%ක් දක්වා වැඩිවී තිබෙනවා.
(lknews)