කොළඹ වාරයේ තෙල් අලෙවියේ වැඩි වීමක්

February 16, 2024 - 5:59 PM
පසුගිය සති කිහිපය තුළ දී කොළඹ වාරයේ තෙල් අලෙවිය වැඩි වී ඇති බව වාර්තා වනවා.

ඒ, රතු මුහුද මග හරිමින් දිගු ගමන් මාර්ගයන් ඔස්සේ ඉන්ධන පිරවීම සඳහා යාත්‍රා කොළඹ වාරයට පැමිණීමත් සමඟයි.

පසුගිය නොවැම්බර් මාසයේ සිට හවුති කැරලිකරුවන් මෙම ගමන් මාර්ගයේ ගමන් කරන යාත්‍රා වලට ප්‍රහාර එල්ල කළා.

එම හේතුව නිසා රතු මුහුදු කලාපය මග හරිමින් යාත්‍රා වලට ගමන් කිරීමට සිදුව තිබෙනවා.
(lknews.lk)