මෙරට දියවැඩියා රෝගීන් වාර්තා වීම වැඩිවෙයි

November 09, 2023 - 10:15 AM
මෙරට තුළ දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය සඳහන් කළේ, මෙරට ජනගහනයෙන් සියයට 14.6ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොඳුරු වී ඇති බවයි.
(lknews.lk)