සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

April 01, 2024 - 2:56 PM
මාර්තු මාසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව 2024 වර්ෂයේ මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2 කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)