සංචාරකයින්ගේ වැඩි වීමක්

February 26, 2024 - 11:19 AM
මේ මස පළමු දින 15ක කාලය තුළ සංචාරකයින් 150,000ක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් බවයි සඳහන් වන්නේ.

ඒ, 22,107ක් ලෙසයි.

එමෙන්ම එංගලන්තය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ ඉන්දියාව ඇතුළු රටවලින් ද සංචාරකයින් පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළා.
(lknews.lk)