මධ්‍යම තැපැල් වර්ජනය ගැන පරීක්ෂණයක්

March 13, 2024 - 11:11 AM
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් පැවැත් වූ සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන පවසා තිබෙනවා.

ඒ, කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීයි.

තැපැල්පතිවරයා පවසන්නේ, එම අලුත්වැඩියා කටයුත්ත භාරදීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.
(lknews.lk)