තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමට අවස්ථාවක්

March 06, 2024 - 4:50 PM
තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත පිරිනමා තිබෙනවා.

ඒ, මෙරට පැරණිතම පුද්ගලික වාණිජ බැංකුවක සංවත්සරය සැමරීම වෙනුවෙන් මුල් දින කවරයක් එළිදැක්වීම වෙනුවෙන්.
(lknews.lk)