පොලිස්පතිට නියෝගයක්

April 04, 2024 - 3:19 PM
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.
(lknews.lk)