ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවීයාම ඉතිහාස පොතට

November 06, 2023 - 4:54 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 'ටයිම් අවුට්' මත දැවී ගිය ප්‍රථම ක්‍රීඩකයා බවට පත් වී තිබෙනවා. 

ඒ නියමිත විනාඩි දෙකක කාලය තුළ පන්දුවට පහරදීම ආරම්භ නොකිරීමේ වරද හේතුවෙන්.
(lknews.lk)