මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්
May 22, 2025 - 10:48 AM
ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ ජුනි 03වනදා දක්වා වාචික අදහස් විමසීම සිදු කරන බවයි.
ඒ අනුව සියලු පළාත් ආවරණය වන පරිදි එම කාලය තුළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීමට නියමිතව තිබෙනවා.

(lknews)