උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට
July 11, 2025 - 1:44 PM
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ උසස් පෙළ විභාගය නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා පැවැත්වෙන බවයි.
(lknews.lk)