ජපාන අගමැතිගෙන් නිවේදනයක්

July 23, 2025 - 11:00 AM
ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා අගෝස්තු මාසයේ අග භාගයේදී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

මෙවර මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් පාලක සන්ධානය ලැබූ දරුණු පරාජයෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)