තවත් සැකකරුවන් 730ක් යුක්තියට කොටු වෙයි

February 27, 2024 - 3:45 PM
ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

එම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් 154gක් සහ 267mgක්, අයිස් 81gක් සහ 485mgක්, මත්පෙති 840ක්, මදන මෝදක 209gක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(lknews.lk)