සජබයේ තවත් ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි
May 25, 2025 - 1:41 PM
සමගි ජන බලවේගයේ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බන්ඩාරිගොඩ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සඳහන් කළේ පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරු පත්කිරීමේදී පක්ෂයේ නිර්ණායක වෙනස් කිරීමේ ගැටළුවක් මේ සඳහා බලපෑ බවයි.
කෙසේ වෙතත් තමන් සමගි ජන බලවේග පක්ෂයෙන් ඉවත් නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)