ආමර් විථීයේ තවත් ගින්නක්

May 10, 2025 - 4:14 PM
කොළඹ ආමර් විථීයේ මීරානිය පෙදෙසේ යකඩ බඩු අලෙවිසැල් පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බවයි.

(lknews.lk)