තවත් ධීවර යාත්‍රාවක් අනතුරක ලක්වෙයි
June 29, 2025 - 11:57 AM
තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය 'මැක්සිම් පුතා 01' බහුදින ධීවර යාත්‍රාව අනතුරකට පත්වී තිබෙනවා.
අදාළ ධීවර යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි ධීවරයින් 06දෙනෙක් සිට ඇති අතර ඉන් 04දෙනෙක් දිවි බේරාගෙන තිබෙන අතර ඔවුන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව සඳහන් කළේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.
(lknews.lk)