යුක්තිය මෙහෙයුමට තවත් පිරිසක් කොටු වෙයි

February 16, 2024 - 11:52 AM
දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (16) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 708 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
(lknews.lk)