පැතුම්ගේ තවත් පිම්මක්

February 15, 2024 - 4:06 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තමාගේ ඊළඟ අපේක්ෂාව ලොව හොඳම පිතිකරුවා බවට පත්වීම බව පවසනවා.

ඔහු ඊයේ (14) ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක්දින තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව කියා සිටියා.

ඒ අනුව ඊයේ පැවති තරගාවලියේ වීරයා බවට පත් වූයේ ද පැතුම් නිස්සංකයි.
(LKNEWS)