රනිල්ට තවත් පක්‍ෂයක සහය

August 10, 2024 - 11:08 AM
එළඹෙන මැතිවරණයේදී ජනපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ හට ශ්‍රී ලංකා මහජන පක්‍ෂය සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්‍ෂයේ නායක අසංක නවරත්න අද(10) මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළා.