කන්දකාඩුවට වෙනත් නවාතැනක්

February 14, 2024 - 3:43 PM
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ ඇති වු සිද්ධින් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරිම සඳහා පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසන්නේ, පිළිගත් ජාත්‍යන්තර නිතී රීතීන්ට පටහැනි නොවන ආකාරයෙන් මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු කළ යුතු බවයි.
(lknews.lk)