දේශීය වෛද්‍ය සභාවට එල්ල වූ චෝදනාවලට පිළිතුරු

March 01, 2024 - 1:13 PM
කිසියම් සංවිධානයක් සහ හෝමියෝපති වෛද්‍යවරුන් යැයි කියා ගන්නා පිරිසක් විසින් හෝමියෝපති වෛද්‍ය සභාවට චෝදනා රැසක් එල්ල කළ බව හෝමියෝපති වෛද්‍ය සභාවේ හිටපු සභාපති වෛද්‍ය අශාන් තිලංක මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම චෝදනාවලට පිළිතුරු ලබා දීම සඳහා ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාව පහතින්,
(lknews)