අනුර විශේෂ හමුවක

February 05, 2024 - 2:52 PM
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම  සාකච්ඡාව සම්බන්ධයෙන් ජයිශංකර් මහතා සිය x ගිණුමෙහි විශේෂ දැනුවත් කිරීමක් සිදු කළා.

එහි සඳහන් වන්නේ ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් බවයි.
(lknews.lk)