අනුර ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි

February 06, 2024 - 6:12 PM
ඉන්දියාවේ සංචාරයක නිරත වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමුවී තිබෙනවා.

ඒ ඉන්දියාවේ සර්දාර් පටෙල්  භවන්හිදීයි.

මෙහිදී ඔවුන් කලාපීය ආරක්ෂාව ගැන සහ දෙරට අතර ඇති ද්වීපාර්ශවික සබඳතා පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.
(lknews.lk)