6ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට
April 09, 2025 - 11:34 AM
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසනවා.
අමාත්‍යාංශය නිවේදනය කළේ එම අයදුම්පත් අද (09) සිට අප්‍රේල් 30 දක්වා http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ යොමු කළ හැකි බවයි.
උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශ කළා.
ඒ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබා ගත හැක හැකි බවයි නිවේදන කර තිබෙන්නේ.
(lknews.lk)