විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම ඔක්තෝම්බර් 05 අවසන්

October 04, 2023 - 12:29 PM

2022 වර්ෂය සඳහා පැවති අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම ඔක්තෝම්බර් 05 වනදා අවසන් වනවා.

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා එම කාල සිමාව අදාළ වන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.
(lknews.lk)